• චක්‍ර - Chakra

චක්‍ර - Chakra

  • Price: Rs.880.00 Rs.1,100.00

2018 ස්වර්ණ පුස්තක  අවසන් වටය සඳහා  නිර්දේශිත නවකතාව. 

විසල් අහස් කුස සඳ මෝරා වැඩෙමින් තිබිණ. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම වේගයකින් එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬූහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළඟ වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ. එය නවත්වන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ටික වේලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතිණ. ඒ අතර මහත ගැහැනිය සහ ඇය ළඟ වාඩිවී සිටි පිරිමියා එකිනෙකා බදාගෙන වියරු සිපගැනිල්ලක යෙදී සිටියේ ඉඩකඩ තිබුණේ නම්...

Write a review

Please login or register to review