මීෂා - Meesha
- Price: Rs.882.00 Rs.980.00
- Author: Muthumudalige Nissanka - මුතුමුදලිගේ නිශ්ශංක
- Book Code: 9786249678804
- ISBN: 9786249678804
-
Publisher: Pothme
- Availability: In Stock
ආර්මේනියාවේ වැනඩ්සෝර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහ එමිලින්ගේ මරණයෙන් පසුව "ගෝර්" ජීවත්ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත් විනාශ වී ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු "අට්ටාලමක්" තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.
ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවිතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තණිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය.
"ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය."
කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය ආර්මේනියාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොට ගෙන ලියවී ඇත.
මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් "වෙනම" පොතකි.
Muthumudalige Nissanka - මුතුමුදලිගේ නිශ්ශංක
ත්‍රිත්ව - Thrithwa
Rs.1,260.00
බේබි - Baby
Rs.1,080.00
පෝ - Po
Rs.1,080.00
එක දවසක් රෑ - Eka Dawasak Re
Rs.360.00
බබා X - Baba X
Rs.585.00
ගිකෝර් - Gikor
Rs.405.00
වීනස් - Venus
Rs.1,170.00
බෝම්බ තුනක් - Bomba Thunak
Rs.540.00
කොළඹ ප්‍රහාරය - Colombo Praharaya
Rs.1,170.00
ඉලෙවන් - Eleven
Rs.1,170.00