ඖෂධ සහායක මාර්ගෝපදේශනය - Aushadha Sahayaka Margopadeshanaya
- Price: Rs.1,350.00 Rs.1,500.00
- Author: Vajira Aruna Shantha - වජිර අරුණ ශාන්ත
- Book Code: 9789557144801
- ISBN: 9789557144801
-
Publisher: Vajira Aruna Shantha
- Availability: Out Of Stock
. . . . . .
ඖෂධ ශාලාවකට පැමිණෙන රෝගීන්ගේ ආරක්ෂාව රඳා පවතිනු ලබන්නේ ඖෂධ ශාලාවේ සේවයේ නියුතු ඖෂධවේදීන් සහ ඖෂධ සහායකයින්ගේ හැකියාව හා දැනුම මතය. මෙම ග්‍රන්ථය මගින් පාඨකයාට ඖෂධ සේවාවේ මූලික සංකල්පමය දැනුමට අමතරව මහජනතාවට සේවය ලබාදීමට අවශ්‍ය ආකල්පමය දැනුම ද ලබා දී තිබේ. තවද මෙම ග්‍රන්ථය මගින් ඔවුන්ගේ වෘත්තිය මාවත නිවැරදිව අඛණ්ඩව සේවයේ යෙදීමට අවශ්‍ය උපදෙස් හා දැනුම ද ලබා දී තිබේ.