ඉතසිතින්ම - Ithasithinma
- Price: Rs.315.00 Rs.350.00
- Author: Yamuna Malini Perera - යමුනා මාලිනි පෙරේරා
- Book Code: 3100207
- ISBN: 9789553100207
-
Publisher: Sarasavi Publishers
- Availability: Out Of Stock
"අර ළමයා මගේ කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අරගෙන පසෙකට වෙලා කයි. දැන් ඇගේ මුහුණ මට පෙනෙනවාය. රසවත් කෑමක් කන විට මූණක ඇතිවන ඉරියව් එහි තිබේ.
ඊළඟට ඇය තව පාන් පෙත්තක් කයි... වටපිට බලන ඇය තුන්වැනි පෙත්තත් කයි... මට තරහා යන්නේ නැත. ඇයට කන්න බොන්න හිඟ ඇති. නැතිබැරිකම කියන්නේ මේකට බව තාත්තා මට කියාදී ඇත.
නැතිබැරිකම නැති කරන්ට මටත් උවමනාය. එක් ළමයෙකුට කෑම විවේකයේදී තමුන්ගේ කෑම පංගුවෙන් ටිකක් දීලා, එය කළ හැකිදැයි මා දන්නේ නැත...!"
දින පොතක අන්දරය - Dina Pothaka Andaraya
Rs.333.00
සිහිනයට සමු දී - Sihinayata Samudee
Rs.300.00
වරා මාලාව - Waramalawa
Rs.360.00
දූවිලි ඕවිලි - Duwili Owili
Rs.405.00
සුමේධානන්දය - Sumedhanandaya
Rs.472.50