• මං අපරාධයක් ද මන්දා - Man Aparadhayakda Manda

මං අපරාධයක් ද මන්දා - Man Aparadhayakda Manda

  • Price: Rs.621.00 Rs.690.00

ට්‍රෙවර් නෝවා අපරාධයක් ලෙස ජනිත වූයෙකි. ඒ ඔහුට භාෂා පහකින් පිළතුරු දීමට හැකි වූ නිසා නොවේ. ඔහුගේ මව ඔහු ධාවනය වන රියකින් එළියට තල්ලු කිරීම නිසා ද නොවේ. ඔහු අත් කාචයකින් ගෙයක් ගිනි තැබීම නිසා ද නොවේ. හේතුව ඔහු දකුණු අප්‍රිකාවේ ඉපදීම හා ඔහුගේ මව කළු ගැහැණියක හා පියා සුදු මිනිසෙකු වීම ය. 

Write a review

Please login or register to review