බඹරු අත වරද නැත - Bambaru Atha Warda Netha
- Price: Rs.540.00 Rs.600.00
- Author: Chandi Kodikara - චන්දි කොඩිකාර
- Book Code: 6940602
- ISBN: 9789556940602
-
Publisher: Rathsara Poth
- Availability: Out Of Stock
රොන්සුනු සුවඳට පිටුපා
බඹරුන් ඈතට යනකොට
අහක බැලූ මල් අඬන්නේ
කිමැයි සිතේයා
බමරු අතේ කිසි විටෙකත්
වරද නැතේයා
අහක බැලූ මල් තනිකොට
ඉගිලී ඈතට යනකොට
බමරුන්ටත් කඳුළු ඇතැයි
මතක නැතේයා
බමරු අතේ කිසි විටෙකත්
වරද නැතේයා
විරහ විරාමය - Viraha Viramaya
Rs.630.00
හීන කුල හීන - Heena Kula Heena
Rs.630.00
පිනි නොපෙනේයා - Pini Nopeneya
Rs.1,350.00
නෙත් පත් තැන් - Neth Path Than
Rs.1,080.00
පතුල් පහණ - Pathul Pahana
Rs.1,440.00
සරසවි උයන - Sarasavi Uyana
Rs.900.00
හීන් ඇඳිරි මල් - Heen Andiri Mal
Rs.1,440.00