අසන්ධිමිත්තා - Asandhimiththa
- Price: Rs.517.50 Rs.575.00
- Author: Saman Wickramaarachchi - සමන් වික්‍රමාරච්චි
- Book Code: 9789553103659
- ISBN: 9789553103659
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
පත්තර තමයි ලෝකෙ අංක එකේ සරයලිස්ට් සාහිත්‍ය නිර්මාණය කරන්නෙ... පත්තරවල ඉන්ද්රජාලවලට ගහන්න රුෂ්ඩිටවත් බැහැ. අර සල්මන් රුෂ්ඩි සැටනික් වර්සස් වල කියනවා වගේ කෙල්ලන්ගෙ කටවල් ඇතුළට සමනලයො රිංගන්නෙ පත්තරවල... මුහුණු නැති ළමයි උපදින්නෙ පත්තරවල... අත දරුවො පෙර ආත්ම කියවන්නෙ පත්තරවල... දැන් අලුත්ම ඉන්ද්‍රජාලය තමයි අල්ලලා බදා ගන්න බැරි තරම් මහත මිනීමරු ගැහැණිය... හැබැයි ඒකෙ ඉන්ද්‍රජාලික බව අර ඔක්කොමටත් වැඩියි... මොකද මිනීමැරුමක් නොවන මිනී මැරුමක් කරන ගැහැණියෙක්නෙ එතන ඉන්නෙ... හා... හා...
අප්පච්චි ඇවිත් - Appachchi Awith
Rs.585.00