• අරගලය - Aragalaya

අරගලය - Aragalaya

  • Price: Rs.450.00 Rs.500.00

අවංකව රාජ්‍ය සේවයේ යෙදීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ආසියා, අප්‍රිකානු රටවල. අවංක රාජ්‍ය සේවකයා, බොහෝවිට රාජ්‍යය සේවයේදි හැඳින්වෙන්නේ අදක්ෂයකු ලෙසයි. එහෙත්, බාධක හා නොසලකා හැරීම්, මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අතරෙහි වුව රාජ්‍ය සේවයෙහි අවංකව යෙදෙන නිලධාරින් බොහෝ දෙනෙක් සිටිති.

උපසිරි එවැන්නකි. 

ඔහු රාජ්‍ය සේවය, මහජන සේවය බව තේරුම් ගෙන පොදු මහජනතාව වෙනුවෙන් උදාර සේවයක යෙදෙයි. ඔහු දක්ෂ නිලධරයෙක්ද අදක්ෂ නිලධරයෙක්ද යන්න තීරණය වන්නේ ඔහු ජීවත්වන සමාජ දේශපාලනය එය තීරණය කරන ආකාරය අනුවය. 

Write a review

Please login or register to review