අරගලය - Aragalaya
- Price: Rs.450.00 Rs.500.00
- Author: Sumithra Rahubaddha - සුමිත්‍රා රාහුබද්ධ
- Book Code: 9789551470425
- ISBN: 9789551470425
-
Publisher: Sumithra Rahubaddha Prakashana
- Availability: In Stock
අවංකව රාජ්‍ය සේවයේ යෙදීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ආසියා, අප්‍රිකානු රටවල. අවංක රාජ්‍ය සේවකයා, බොහෝවිට රාජ්‍යය සේවයේදි හැඳින්වෙන්නේ අදක්ෂයකු ලෙසයි. එහෙත්, බාධක හා නොසලකා හැරීම්, මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අතරෙහි වුව රාජ්‍ය සේවයෙහි අවංකව යෙදෙන නිලධාරින් බොහෝ දෙනෙක් සිටිති.
උපසිරි එවැන්නකි.
ඔහු රාජ්‍ය සේවය, මහජන සේවය බව තේරුම් ගෙන පොදු මහජනතාව වෙනුවෙන් උදාර සේවයක යෙදෙයි. ඔහු දක්ෂ නිලධරයෙක්ද අදක්ෂ නිලධරයෙක්ද යන්න තීරණය වන්නේ ඔහු ජීවත්වන සමාජ දේශපාලනය එය තීරණය කරන ආකාරය අනුවය.
අත අත නෑර - Atha Atha Naera
Rs.1,728.00
කන්දක් සේමා - Kandak Sema
Rs.1,350.00
දුල දුලාය - Dula Dulaya
Rs.450.00
ඉටි පහන් - Iti Pahan
Rs.1,485.00
ලොබ නොසිඳේයා - Loba Nosindeya
Rs.450.00
බුමුතුරුණු - Bumuthurunu
Rs.450.00
තුරු සමුදා - Thuru Samuda
Rs.450.00
තම්මැන්නා - Thammanna
Rs.1,305.00
සුර අසුර - Sura Asura
Rs.360.00
කෙළිමඩල - Kelimadala
Rs.450.00
මධුර මන්තර - Madhura Manthara
Rs.720.00
දළ රළ පෙළ - Dala Rala Pela
Rs.450.00
සිය සිය පත් සිය - Siya Siya Path Siya
Rs.720.00
අගපිපිමල් - Agapipimal
Rs.1,260.00