අගමෙහෙසිය - Agamehesiya
- Price: Rs.288.00 Rs.320.00
- Author: Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- Book Code: 9789556860870
- ISBN: 9789556860870
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
අහිංසක ගැමි යුවතියක් සිසිලස ඇති වනාන්තරයේ සිට කොන්ක්‍රීට් වනාන්තරයට සංක්‍රමණය වෙයි. ඇය එන්නේ, යස ඉසුරු පතාගෙන නොවේ. ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගන්නට, ජීවත්වන වට පිටාව තුළ අත දිග හරියේ සම්පත් නොවූ හෙයිනි.
* * * *
සිටු මැදුරක සේවය කරන මේ රූබර සාවිය ඩැහැ ගන්නට උකුස්සකු කල් යල් බලමින් සිටී.
* * * *
කොන්ක්‍රීට් වනාන්තරයේ පැල්පත් අඩවියේ වසන කවුඩෙක් සිටු මැදුරු අවට සැරි සරයි. උකුස්සාට බිලි වී ජීවිතයෙන් සමුගන්නට යන සාවියගේ පිහිටට එන කවුඩා ඇය තම කැදැල්ල වෙත කැඳවාගෙන යයි.
ටිකිරි හාමු - Tikiri Hamu
Rs.540.00
අක්වැල්ල - Akwella
Rs.585.00
සුධාරි - Sudhari
Rs.900.00
කඩුපුල් මල් - Kadupul Mal
Rs.630.00
නිකිණි වැස්ස - Nikini Wessa
Rs.288.00
තරු පොකුර - Tharu Pokura
Rs.675.00
නිසලා සහ විශාඛා - Nisala Saha Vishakha
Rs.378.00
සුන්දර සහ දේවින්ද - Sundara Saha Devinda
Rs.315.00
රන්සරණි - Ransarani
Rs.495.00
බකිනි මල - Bakini Mala
Rs.270.00
අම්මයි දුවයි - Ammai Duwai
Rs.315.00