නිරුවත් හදවත් - Niruwath Hadawath
- Price: Rs.405.00 Rs.450.00
- Author: Shamel Jayakody - ෂමෙල් ජයකොඩි
- Book Code: 9789556716450
- ISBN: 9789556716450
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
එය අනූපමාගේ හා වසන්තගේ ප්‍රථම ප්‍රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමැති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි.
ඇමෙරිකා - America
Rs.380.00
ප්‍රංශ පෙම්වතා - Pransha Pemwatha
Rs.675.00
පියාපත් ලත් දෝණිය - Piyapath Lath Doniya
Rs.441.00
වීනස්ගේ උපත - Venusge Upatha
Rs.405.00
රෝසමාලී - Rosamalee
Rs.540.00
කුමර කොබෙයි - Kumara Kobei
Rs.612.00
මගේ චිකාගෝ හදවත - Mage Chicago Hadawatha
Rs.1,125.00
කොස්මොපොලිටන් ජීවිත - Cosmopolitan Jeewitha
Rs.1,035.00