• එමා - Ema

එමා - Ema

  • Price: Rs.200.00 Rs.250.00

"මට මෙහෙම දුක් වෙවී ඉඳල පුරුදු නෑ. ආදරට කොයිතරම් ආදරේ උනත් මෙහෙම පිස්සු නටද්දි මට අමාරුයි. මේ ජීවත් වෙන්නෙ එමා නෙවෙයි ලස්සන... එමා කියන්නෙ පණ ඇරලා වුනත් ආදරේ කරන අල්ලන්නේ නැත්තම් මූනට ද දමලා ගහන සැහැල්ලු කෙල්ලෙක්. මේ ඉන්නෙ මම නෙවේ... කලින් හිටිය එමා නෙවෙයි... මම ආස ඇති තරම් ආදරේ කරන්න... දැන් මට වෙලා තියෙන්නෙ හූල්ලන්න..." 

එමා හයියෙන් එයාගෙ කම්මුල් දෙකට ගහගත්තා... 

"නවත්ත ගන්න දැන් ඇති..."

ලස්සන එමාගේ අත් දෙකින්ම අල්ලගත්තම එමා ලස්සන ගේ පපුවේ තුරුල් වුනා... එමාට එදා රෑ ලස්සන නින්දෙන් එමාව තුරුල් කර ගත්තු දවසෙ දැනුන ෆීලිං එක අසිහියෙන් දැනුනා. 

"මට ගෙදර එපා... එයා මෝඩයෙක්... මාව දාල වටේ යන මෝඩයෙක්... ලස්සන මට ඔයාව ඔයාව ඕනි... මේ දැන්ම ඕනි... මට ඌ එපා ආයිත්..." 

එමා අසිහියෙන් කියාගෙන ගිහින් ලස්සනට හොඳටම තුරුල් වුනා...

Write a review

Please login or register to review