• කටු තියඹරා - Katu Thiyambara

කටු තියඹරා - Katu Thiyambara

  • Price: Rs.495.00 Rs.550.00

ඉර නැගී දෙපැයක්  ගතවීමටත් කලින්  කිරිහාමි රටේරාළගේ  මිදුලේ මී ගහ යට ඈඳිගෙන සිටියේ අප්පෝ එන්ට අණ කළේ මන්ද යන දෙගිඩියාවෙන් ය. කිරිහාමි දුටු රටේරාල ඔහුට අඬගසා ඒ බව අප්පෝට කීවේය. 

"අඩා මෙහෙට වර.. තොගෙ නංවානම කියාපිය බලන්ට" 

"ගෙත්තංමාලේගොඩ සරදා විදානෙ වල්ලියාගෙ කිරිහාමි ආයුබෝවන්ඩ!" 

Jayarathna Weerakkody - ජයරත්න වීරක්කොඩි

Write a review

Please login or register to review