පියැසි කවුළුව - Piyasi Kawuluwa
- Price: Rs.320.00 Rs.400.00
- Author: Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග
- Book Code: 9789556777109
- ISBN: 9789556777109
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එක ම යුගයක් තුළට පිවිසවිය හැකි ද? එබඳු පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්වාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් 'පියැසි කවුළුව' තුළින් දැක ගත හැකි ය. ඔහුගේ කතාව විටෙක ශෝකාකූල ය. විටෙක හාස්‍යජනක ය. උත්ප්රාසාත්මක ය. විකාරරූපීය. ඔහු ලේඛකයා ද සමඟ එකතුව පියැසි කවුළු දෙකක් තුළින්, අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අර්ධ මිශ්‍රිත සම්බන්ධතාවකට හසුකොට අපගේ මනස්තිරයට ප්රක්ෂේපණය කරවයි.
වින්ටර් ගේ ලෝකය තුළ ආශ්චර්යවත් දෑ සිදුවෙයි. එහෙත් සියල්ල නො සඟවා කියමින් ඔහු අපගේ විශ්වසනීයත්වය රැක දීමට ද සමත් වෙයි. ඔබට ඔහු තේරුම් ගැනීමට හැකිදැයි බලන්න. ඒ සඳහා ඔබ කරනා ව්‍යායාමය කිසි දා අමතක කළ නො හැකි ඉන්ද්‍රජාලික අත්දැකීමක් වනු නො අනුමානය.
සෙංකොට්ටං - Senkottan
Rs.810.00
මාණික්කාවත - Manikkawatha
Rs.810.00
ඇමෙරිකා - America
Rs.380.00
කන්දේ වීදිය - Kande Veediya
Rs.880.00
අදිසි නදිය - Adisi Nadiya
Rs.880.00
සත්කාරිකා - Sathkarika
Rs.560.00