නයි පෙණේ සිරකාරි - Nai Pene Sirakari
- Price: Rs.450.00 Rs.500.00
- Author: W. P. Wellawatta - ඩබ්ලිව්. පී. වැල්ලවත්ත
- Book Code: 9786245152155
- ISBN: 9786245152155
-
Publisher: Prathibha Publishers
- Availability: In Stock
අපරාධකරුවන් කොපමණ සිතා මතා අපරාධ කළත්, දක්ෂ රහස්පරීක්ෂකයකුගේ නෙතට එක දුර්වල කරුණක් හෝ ලක් නොවීමට තරම් ඔවුන් සමර්ථ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එනිසාම අපරාධකරුට එක අපරාධයක් වසන් කිරීම සඳහා තවත් අපරාධ රාශියක් කිරීමට නිතැතින්ම සිදුවේ. "කරට කර" වැටුණු අපරාධකරුවෙකුත්, රහස් පරීක්ෂකයෙකුත් අතරේ ඇතිවන තරගයේදී බිහිසුණු ත්රාසජනක අත්දැකීම්, පාඨකයා රසවිඳින්නේ දක්ෂ ලෙස එය නිරූපණය කළහොත් පමණි. "නයි පෙණේ සිරකාරි" මෙවන් සිද්ධීන්ගෙන් සම්පූර්ණ නිසා පාඨකයා, රහස් පරීක්ෂක කතාවකින් බලාපොරොත්තු වන රසය, මේ පොතින් නොඅඩුව ලැබෙනවා ඇත.
මරු වැල - Maru Wela
Rs.495.00
හිනැහෙන මළ සිරුර - Hinahena Mala Sirura
Rs.495.00
භූත කපොල්ල - Bhutha Kapolla
Rs.495.00
විසට විස - Visata Wisa
Rs.450.00
මරුවාගේ නිධානය - Maruwage Nidhanaya
Rs.495.00