පවුලක ගින්දර - Pawulaka Gindara
- Price: Rs.472.00 Rs.590.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Book Code: 6671360
- ISBN: 9789556671360
-
Publisher: Pahan Publications
- Availability: Out Of Stock
Pa Chin විසින් රචිත The Family කෘතියේ සිංහල පරිවර්තනය.
Pa Chin විසින් The Family නම් කෘතිය ලියවුනේ 1930 දශකයේදී ය. එදා චීනයේ තිබූ වැඩවසම් සමාජය විසින් තරුණ පරපුරේ මනස කුරෝලු කල බව ඔහු පවසයි. මෙම කෘතිය රචනා කරද්දී තමාට දැනුනේ තමා සිතුවිලි ගොඩ ගැනීමට සෙහොනක් හාරන බවකි. පා චින් චීනයේ විසූ සම්මානනීය ලේඛකයෙකි. ඔහු පවසන අන්දමට ඔහුගේ මෙම කෘතිය අපට නොව චීන ජාතිකයින්ටවත් කියවන්නට නොලැබෙන තත්වයක් උද්ගත වී තිබුණි. මෙම කෘතිය එදා "වස බීජයක්" ලෙස ලේබල් ගසා තහනම් කරන්නට යද්දී හුයාකු ෆෙන්ග් පක්ෂ සභාපති හා සාමාජිකත්වය එයට විරුද්ධත්වය ප්රකාශ කර තිබිණ. අද මෙම කෘතිය මෙසේ එළිදකින්නේ ඒ වාසනාව නිසා ය.
උමා - Uma
Rs.304.00
මම තස්ලිමා - Mama Thaslima
Rs.425.00
ආදරය බලා ඉඳී - Adaraya Bala Indee
Rs.450.00
ආයුබෝවන් - Ayubowan
Rs.424.00
අහසට පෙම් බැඳ - Ahasata Pem Banda
Rs.360.00
නිහඬ ආදරය - Nihanda Adaraya
Rs.336.00
ගල්ලෙනක දෝංකාරය - Gallenaka Donkaraya
Rs.368.00
දූවිලි මල - Duvili Mala
Rs.382.50
තිත්ත කෝපි - Thiththa Kopi
Rs.765.00
ආවර්ජනා - Avarjana
Rs.432.00
අත්තටු මැවිලා - Aththatu Mavila
Rs.495.00
කඳුකර මාවත - Kandukara Mawatha
Rs.467.50
මාතුබී මමයි - Mathubee Mamai
Rs.360.00
තනිවූ ගැහැණිය - Thaniwu Gahaniya
Rs.450.00
හිස්තැනක සිට - Histhanaka Sita
Rs.351.00