පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය - Percy Jackson Saha Titange Shapaya
- Price: Rs.1,350.00 Rs.1,500.00
- Author: Savindi Ariyathilake - සවින්දි ආරියතිලක
- Book Code: 9789556970784
- ISBN: 9789556970784
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Rick Riordan විසින් රචිත Percy Jackson and the Titan's Curse කෘතියේ සිංහල පරිවර්තනය.
අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.
ඒත් ඔයා ග්රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හැර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි.
ඕහ්... ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා...
ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්...
අතරමං වූ වීරයා - Atharaman Wu Weeraya
Rs.2,025.00
ඊජිප්තු සෙල්ලම - Egypthu Sellama
Rs.315.00
නෙප්චූන් ගේ පුත්රයා - Neptune ge Puthraya
Rs.2,070.00
උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu
Rs.450.00
රාක්ෂ සයුර - Raksha Sayura
Rs.1,232.50
Demigods & Magicians
Rs.800.00
Magnus Chase and the Gods of Asgard
Rs.960.00