අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
- Price: Rs.1,125.00 Rs.1,250.00
- Author: Prabhath Mirihagalle - ප්රභාත් මිරිහාගල්ල
- Book Code: 9789555518697
- ISBN: 9789555518697
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Edgar Rice Burroughs විසින් රචිත Tarzan the Invincible කෘතියේ සිංහල පරිවර්තනය.
බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැබෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
Rs.900.00
ටාර්සන් ගේ පුත්රයා - Tarzan ge Puthraya
Rs.360.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
විජයග්රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00
ඈන් 7 - Anne 7
Rs.855.00
ඈන් 8 - Anne 8
Rs.495.00