• මේ සොබාදහමේ විසඳුමයි - Me Sobadahame Wisandumai

මේ සොබාදහමේ විසඳුමයි - Me Sobadahame Wisandumai

  • Price: Rs.624.00 Rs.780.00

Campbell T. Collin විසින්  රචිත The China Study  කෘතියේ සිංහල  පරිවර්තනය. 

පසුගිය වසර 75 තුළ පෝෂණය සහ සෞඛ්‍ය පිළිබඳ එළිදක්වන ලද ඉතාමත් වැදගත් පොත The China Study නම් වේ. සෑම දෙනාම එය කියවිය යුතුය. මේ පොත කියවීමේද සිත් ගනී. නැතහොත් විශ්මය දනවයි. ආචාර්ය කැම්බෙල් සත්‍ය පෝෂණ අධ්‍යයනය වෙනුවෙන් මුළු හිතින්ම කරන ලද කැප කිරීම් සදානුස්මරණීය වේ. 

David Klein ප්‍රකාශක කතෘ Living nutrition The China Study ඇමරිකාවේ වෙසෙන හොඳ සෞඛ්‍ය ලබා ගැනීමට කැමති ජනයාට ඉතා වැදගත් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වන පෝෂණ තොරතුරු සපයයි. පර්යේෂණ සහ වෛද්‍ය ක්ෂේත්‍රයට ආචාර්ය කැම්බෙල්ගේ දායකත්වය ගැන ඉදිරිපත් කරන ලද මේ පොත කියවීමේදී ඉතා සිත් ගන්නා අතර අප සියලු දෙනාගේ අනාගතය වෙනස් කිරීමට සමත් වේ. Joel Fuhrman MD ඉහළම අලෙවියේ ඇති Eat to Live ග්‍රන්ථයයි. 

Write a review

Please login or register to review