• පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය  - Piriminge Adaraya Saha Gahanunge Adaraya

පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය - Piriminge Adaraya Saha Gahanunge Adaraya

  • Price: Rs.520.00 Rs.650.00

Allen  and  Barbara  Pease  විසින් රචිත  Why  Men  Want Sex And Women Want Love කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලන් සහ බාබරා පීස් ලෝකයේ සිටින විවාහ සම්බන්ධ ග්‍රන්ථ කතුවරුන් අතර අතිශයින් ජයග්‍රාහක වූවෝ වෙති. ඔවුන් විසින් රචනා කරනු ලැබූ වැඩිම අලෙවිය ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 15ක් වන අතර, ඉන් 9ක් ප්‍රමුඛත්වයෙහි ලා සැලකේ. ඔවුහු වසරකදී රටවල් 30ක පමණ සම්මන්ත්‍රණ පවත්වති. ඔවුන්ගේ පොත් රටවල් 100කදී පමණ අලෙවිකරන අතර භාෂාවන් 51කට පරිවර්තනය කර ඇත. ඔවුන් ලෝකයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිනවා මෙන්ම රූපවාහිනී වැඩ සටහන් මාලාවන් 9කට ඔවුන්ගේ කාර්යයන් ප්‍රස්තූතය වී ඇත. එසේම ඔවුන්ගේ වේදිකා නාට්‍යයක් සහ බොක්ස් ඔෆීස් අංක 1 ගත් චිත්‍රපටයක් මිලියන 100කටත් වැඩි විවිධ ජාතිකයන්ගේ ආකර්ෂණය ලබා ඇත. 

Write a review

Please login or register to review