අපේ යාළු දඟ මල්ල - Ape Yalu Danga Malla
- Price: Rs.160.00 Rs.200.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Book Code: 9789556912661
- ISBN: 9789556912661
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Enid Blyton විසින් රචිත Here's the Naughtiest Girl කෘතියේ සිංහල පරිවර්තනය.
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු වැඩක් නොවේ....
හොඳ දඟමල්ල - Honda Dangamalla
Rs.752.00
එලිසාගේ බලු පැටියා - Elizage Balu Patiya
Rs.296.00
ලූනු සහ කඳුළු - Lunu Saha Kandulu
Rs.544.00