• නිරුවත් හදවත් - Niruwath Hadawath

නිරුවත් හදවත් - Niruwath Hadawath

  • Price: Rs.405.00 Rs.450.00

එය  අනූපමාගේ  හා  වසන්තගේ ප්‍රථම  ප්‍රේමයයි. වල්මත් වූ ඒ  අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමැති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි.

Write a review

Please login or register to review