• ඇමෙරිකා - America

ඇමෙරිකා - America

  • Price: Rs.380.00 Rs.475.00

ග්‍රීන්කාඩ් අතැතිව  අමෙරිකාවට අතුළු වූ  ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඹා යන අතරම, ඒ මායාකාරී පැවැත්ම තුළට ප්‍රයෝගකාරී, රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි.

නිදහස් අනුරාගය විඳින අතරම, සංස්කෘතික වියමනක සිරගත වන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය විඳින ස්මරණයක් ද වෙයි.

Write a review

Please login or register to review