අයාලේ යන ජනමාධ්‍ය - Ayale Yana Janamadhya
- Price: Rs.280.00 Rs.350.00
- Author: Victor Ivon - වික්ටර් අයිවන්
- Book Code: 7560212
- ISBN: 9789557560212
-
Publisher: Ravaya Prakashakayo
- Availability: Out Of Stock
රටේ මාධ්‍යවල ඉතිහාසය ආශ්‍රයෙන් මාධ්‍යවල පසුගාමීත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන්ගෙත්, දැන්වීම්කරුවන්ගෙත් හෝ වෙනත් ආකාරවලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියාකරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ' යි කිව හැකිය.
තිබෙන අයහපත් හා අවලස්සන තත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.
නොනිමි අරගලය - Nonimi Aragalaya
Rs.560.00
චෞර රැජින - Chaura Rajina
Rs.320.00
පුනරුදයේ මාවත - Punarudaye Mawatha
Rs.400.00
පෑන අහිංසකද? - Pana Ahinsakada
Rs.560.00
71 කැරැල්ල - 71 Kerella
Rs.280.00
චෞර රාජ්‍යය - Chaura Rajyaya
Rs.360.00
මට පෙනෙන හැටි - Mata Penena Hati
Rs.400.00
පන්සලේ විප්ලවය - Pansale Viplawaya
Rs.450.00
දෙමළ අභියෝගය - Demala Abhiyogaya
Rs.400.00