• ඔලිවර් ට්විස්ට් - Oliver Twist

ඔලිවර් ට්විස්ට් - Oliver Twist

  • Price: Rs.680.00 Rs.850.00

Charls Dickens විසින් රචිත  Oliver Twist කෘතියේ සිංහල පරිවර්තනය. 

ඉංග්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට් නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක්‍රියාවන් මෙන්ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත්‍රණය වෙයි. 



Write a review

Please login or register to review