• ටාර්සන් සහ තහනම් නගරය - Tarzan Saha Thahanam Nagaraya

ටාර්සන් සහ තහනම් නගරය - Tarzan Saha Thahanam Nagaraya

  • Price: Rs.405.00 Rs.450.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan and the Forbidden City කෘතියේ සිංහල පරිවර්තනය. 

අප්‍රිකානු මහ වනය මැද, අක්‍රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය "තහනම් නගරය" යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය. 

සිය කල්‍යාණ මිත්‍රයා වන දාර්නෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමග ටාර්සන්ට මේ "තහනම් නගරයට" යෑමට සිදුවෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියලු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, "තහනම් නගරයේ" ඉතිහාසය සදහසට ම වෙනස් කරයි. 

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00