• ටාර්සන් ගේ ගවේෂණය - Tarzan ge Gaweshanaya

ටාර්සන් ගේ ගවේෂණය - Tarzan ge Gaweshanaya

  • Price: Rs.432.00 Rs.480.00

Edgar Rice Burroughs  විසින් රචිත  Tarzan's Quest  කෘතියේ සිංහල පරිවර්තනය. 

මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනකදැ යි කිසිවෙක් නො දනිති. 

මේ අභිරහස් ගෝත්‍රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහු ගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිඳු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේ ද? 

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00