• ටාර්සන් සහ ස්වර්ණ පුරය - Tarzan Saha Swarna Puraya

ටාර්සන් සහ ස්වර්ණ පුරය - Tarzan Saha Swarna Puraya

  • Price: Rs.360.00 Rs.400.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan and the City of Gold කෘතියේ සිංහල පරිවර්තනය. 

මධ්‍යම අප්‍රිකාවේ කාෆා කඳුකරයේ ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් අහම්බෙන් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්වෙනුයේ "ස්වර්ණ පුරය" යන නමිනි. මේ නගරයට ඇතුළු වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන්ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජින ගේ ඒක පාර්ශ්වික ප්‍රේමය ටාර්සන්ට හිමි වීම නිසා ඔහු මරණයෙන් ගැලවෙයි. එ විට රැජින ගේ ඇමතියෝ රැජින ගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජිනගෙනුත් දුෂ්ට ඇමතියන්ගෙනුත් ගැළවී ටාර්සන්ට ස්වර්ණ පුරයෙන් පලා යා හැකි වනු ඇත් ද?

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00