• විජයග්‍රාහී ටාර්සන් - Wijayagrahi Tarzan

විජයග්‍රාහී ටාර්සන් - Wijayagrahi Tarzan

  • Price: Rs.450.00 Rs.500.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan  Triumphant  කෘතියේ සිංහල පරිවර්තනය. 

ඔපාරයේ ධන නිධාන කොල්ලකා අප්‍රිකානු මහාද්වීපය යටත් කර ගැනීමේ ස්වකීය සැලසුම් ව්‍යර්ථ කර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමග වෛර බැඳගන්නා රුසියානු කුමන්ත්‍රණකරුවෝ, ඔහු විනාශ කර දැමීමේ අරමුණෙන් මහ වනය ආක්‍රමණය කරති. මෙහි දී ඒ සතුරන් සමග පමණක් නොව, අප්‍රිකානු මහා වනයේ ඈත අභ්‍යන්තරයේ ස්වකීය දරුණු ආධිපත්‍යය පතුරුවාගෙන සිටින භයානක වහල් වෙළෙන්දකු සමඟ ද ටාර්සන්ට ගැටෙන්නට සිදු වෙයි. එහෙත් ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන් ඒ සියලු සතුරන් පරදවා සිය අනභිභවනීය බව නැවත වරක් තහවුරු කර පෙන්වයි.

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00