හිමි අහිමි - Himi Ahimi
- Price: Rs.810.00 Rs.900.00
- Author: Koshali Sirichandra - කෝශලී සිරිචන්ද්ර
- Book Code: 9789556972610
- ISBN: 9789556972610
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Danielle Steel විසින් රචිත Kaleidoscope කෘතියේ සිංහල පරිවර්තනය.
රූමත් ප්රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
මොනරපිලේ ශාපය - Monarapile Shapaya
Rs.2,465.00
මරු සැඟවුණු වැල්ල - Maru Sangawunu Wella
Rs.1,620.00
පේරැස් මුදුව - Peras Muduwa
Rs.1,440.00
දුම්රියේ යුවතිය - Dumriye Yuwathiya
Rs.1,440.00
ගැබී - Gabee
Rs.1,530.00
සර්ප උගුල - Sarpa Ugula
Rs.877.50
පෙගසස් - Pegasus
Rs.1,305.00
The Promise
Rs.900.00
බටර්ෆීල්ඩ් මන්දිරය - Butterfield Mandiraya
Rs.1,260.00
දෝංකාරය - Donkaraya
Rs.765.00
සොරාගත් මතක - Soragath Mathaka
Rs.1,215.00
ගිම්හානයේ අවසානය - Gimhanaye Awasanaya
Rs.855.00
සෝයා - Zoya
Rs.1,755.00