• වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan

වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan

  • Price: Rs.900.00 Rs.1,000.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan of the  Apes කෘතියේ සිංහල  පරිවර්තනය. 

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නවකතාවලින් එකක් වන 'වානරයන් ගේ ටාර්සන්' ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නවකතාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කතා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති 'වානරයන් ගේ ටාර්සන්' ලොමු දැහැගන්නා සිද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නවකතාවකි. 

'වානරයන් ගේ ටාර්සන්' අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කතාන්තරය යි.

Write a review

Please login or register to review