• ටාර්සන් ගේ වන සිවුපාවෝ - Tarzan ge Wana Siupavo

ටාර්සන් ගේ වන සිවුපාවෝ - Tarzan ge Wana Siupavo

  • Price: Rs.360.00 Rs.400.00

තමා ප්‍රිය කරන වනගත  නිවෙසින් ඈත් ව  ශිෂ්ටාචාරයේ  අවුල්  වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය. 

කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකම්පා කරමින්....

ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි. 

Write a review

Please login or register to review