ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් - Lowa Hellu Abirahas Minimarum
- Price: Rs.1,440.00 Rs.1,600.00
- Author: Abhaya Hewawasam - අභය හේවාවසම්
- Book Code: 9789559348597
- ISBN: 9789559348590
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
Sydney Smith විසින් රචිත Mostly Murder කෘතියේ සිංහල පරිවර්තනය.
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත Mostly Murder නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
මෙහි සුවිශේෂතාවයක් වනුයේ ලංකාවේ සූර ක්‍රිකට් ක්‍රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අබිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග්‍රගණ්‍ය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව වැඩිහිටි පාඨකයනට මතක ඇති බව නිසැක ය. මෙබඳු බිහිසුණු අබිරහස් මිනීමැරුම් පරීක්ෂණ පාදක කොට රචිත මෙම ග්‍රන්ථය ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් නමින් දැන් සිංහල පාඨකයා අතට පත්වී ඇත.
යුද බල්ලෝ - Yuda Ballo
Rs.722.50
වෘකයාගේ දවස - Wurkayage Dawasa
Rs.585.00
භූත යානය - Bhutha Yanaya
Rs.212.50
සංසන්ධිකයා - Sansandhikaya
Rs.663.00
වීර දිවයින - Weera Divaina
Rs.450.00
බ්‍රෝහියර් දුටු ලංකාව - Brohier Dutu Lankawa
Rs.1,080.00