නොමළ මරණය - Nomala Maranaya
- Price: Rs.180.00 Rs.200.00
- Author: Arthur Fernando - ආතර් ප්රනාන්දු
- Book Code: 9789556565072
- ISBN: 9789556565072
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
Wilkie Collins විසින් රචිත The Dead Alive කෘතියේ සිංහල පරිවර්තනය.
ස්නායු කම්පනයට පත් තරුණ නීතිඥයෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමෙරිකාවේ පදිංචි තම ඥාතියෙකුගේ නිවස වෙත යයි. එහිදී සිදු වූ අදහාගත නොහැකි අබිරහස් මරණයක් නිසා ඔහුගේ සනීපයත්, විවේකයත්, ඥාති පිරිසත් අහිමි කර ගනී. එහෙත් ඔහු සිය රට බලා අපසු පැමිණෙන්නේ එක් අපේක්ෂාවක් පමණක් මල්ඵල ගන්වමිනි.
ඈන්ගේ සිහින ලෝකය - Annege Sihina Lokaya
Rs.612.00
දෛවය දෙතැනක - Daiwaya Dethanaka
Rs.540.00
සාපරාධී ගංගාව - Saparadhee Gangawa
Rs.405.00