වෘකයාගේ දවස - Wurkayage Dawasa
- Price: Rs.585.00 Rs.650.00
- Author: Abhaya Hewawasam - අභය හේවාවසම්
- Book Code: 9789559348832
- ISBN: 9789559348832
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Frederick Forsyth විසින් රචිත The Day of The Jackal කෘතියේ සිංහල පරිවර්තනය.
නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ. සත්‍ය තොරතුරු අනුව ෆෙඩ්රික් ෆෝසයිත් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක්ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත්දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින්නේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවා ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට ප්‍රංශ බලධාරීනට ගැනීමට සිදු වූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබඳව ද, පියවරෙන් පියවර විස්තර කරන අතර, මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇද බැඳ තබා ගන්නා කෘතියකි.
යුද බල්ලෝ - Yuda Ballo
Rs.722.50
භූත යානය - Bhutha Yanaya
Rs.212.50
සංසන්ධිකයා - Sansandhikaya
Rs.663.00
නාග මෙහෙයුම - Naga Meheyuma
Rs.495.00
වීර දිවයින - Weera Divaina
Rs.450.00
දේව හස්තය - Dewa Hasthaya
Rs.765.00
සතරවන වගන්තිය - Satharawana Waganthiya
Rs.612.00
රැවටිලිකරුවා - Ravatilikaruwa
Rs.702.00
නරියා - Nariya
Rs.522.00
කිසිවක් ඉතිරි නැත - Kisiwak Ithiri Netha
Rs.1,080.00
බ්‍රෝහියර් දුටු ලංකාව - Brohier Dutu Lankawa
Rs.1,080.00
ගගනෙ'ඬේරා - Gagane'dera
Rs.240.00
මොස්කව් පෙරළිය - Moscow Peraliya
Rs.801.00
කොඳුරන සුළඟ - Kondurana Sulanga
Rs.1,080.00
පළිගැනීමේ මෙහෙයුම - Paliganeeme Meheyuma
Rs.612.00
අවසාන රාත්‍රිය - Awasana Rathriya
Rs.585.00
මායාව - Mayawa
Rs.900.00