යුද බල්ලෝ - Yuda Ballo
- Price: Rs.722.50 Rs.850.00
- Author: Abhaya Hewawasam - අභය හේවාවසම්
- Book Code: 9789556560725
- ISBN: 9789556560725
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
ඉතා දුර බැහැර, නන්නාඳුනනා ප්රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත් පිත් නැති කූට ධන කුවේරයකු වන ශ්රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ අශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක්රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි.
එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි..... හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ පිට හැරී ඇති බවයි. බලය තමන් අතට පැමිණ නැති බව ඔහු පසක් කර ගන්නේ වේදිකාවේ තිරය වැසී යාමෙන් ද පසුව ය.
ෆෙඩ්රික් ෆෝසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක් නිර්මාණයකි.
වෘකයාගේ දවස - Wurkayage Dawasa
Rs.585.00
භූත යානය - Bhutha Yanaya
Rs.212.50
සංසන්ධිකයා - Sansandhikaya
Rs.663.00
නාග මෙහෙයුම - Naga Meheyuma
Rs.495.00
වීර දිවයින - Weera Divaina
Rs.450.00
දේව හස්තය - Dewa Hasthaya
Rs.765.00
සතරවන වගන්තිය - Satharawana Waganthiya
Rs.612.00
රැවටිලිකරුවා - Ravatilikaruwa
Rs.702.00
නරියා - Nariya
Rs.522.00
කිසිවක් ඉතිරි නැත - Kisiwak Ithiri Netha
Rs.1,080.00
බ්රෝහියර් දුටු ලංකාව - Brohier Dutu Lankawa
Rs.1,080.00
ගගනෙ'ඬේරා - Gagane'dera
Rs.240.00
මොස්කව් පෙරළිය - Moscow Peraliya
Rs.801.00
කොඳුරන සුළඟ - Kondurana Sulanga
Rs.1,080.00
පළිගැනීමේ මෙහෙයුම - Paliganeeme Meheyuma
Rs.612.00
අවසාන රාත්රිය - Awasana Rathriya
Rs.585.00
මායාව - Mayawa
Rs.900.00