මම තස්ලිමා - Mama Thaslima
- Price: Rs.425.00 Rs.500.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Book Code: 6562989
- ISBN: 9789556562989
-
Publisher: Sooriya Publishers
- Availability: Not in Print
වෛද්‍යවරියක වූ තස්ලිමා නස්රීන් තමා උපන් රට වූ බංගලාදේශය තුළ මහත් ආන්දෝලනයට ලක් වූයේ 1993 දී ඇයගේ ප්‍රථම නවකතාව 'ලජ්ජා' පළ වීමත් සමඟ ය. එම කෘතිය තම රටත්, ආගමත් හෑල්ලුවට ලක් කරන බව පැවසූ බංගලාදේශ මුස්ලිම් මූලධර්මවාදීන් ඇයට මරණ දඬුවම පැනවූ අතර ඇයගේ කෘතිය තහනම් කළ බංගලාදේශ රජය විසින් තස්ලිමා රටින් පිටුවහල් කරන ලදී. බටහිර රටක වෙසෙමින් අනතුරුව ඇය පළ කළ ප්‍රථම කෘතිය වූයේ 'මම තස්ලිමා' නමින් අනුල ද සිල්වා විසින් මෙසේ සිංහලට නගන My Girlhood නම් වූ ඇයගේ චරිතාපදානයේ ප්‍රථම කොටසයි. Meyebela නමින් බෙංගාලි බසින් පළ වූ එම කෘතිය ද බංගලාදේශයේ තහනමට ලක් වූ අතර ඉන්දියානු බුද්ධිමතුන් විමතියට පත් කරමින් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ද (කල්කටාවේ) තහනමට ලක් විය.
ප්‍රකට කිවිඳියක ද වූ තස්ලිමාගේ මෙම කෘතිය වඩාත් විචාරක පැසසුමට පාත්‍ර වූයේ ඇයගේ ළමාවියට අදාළ පෞද්ගලික සිදුවීම් එවකට බංගලාදේශයේ දේශපාලනික හා සමාජීය සිදුවීම් හා සමඟ මනාව ගෙත්තම් කොට තිබීම හේතුවෙනි.
උමා - Uma
Rs.304.00
ආදරය බලා ඉඳී - Adaraya Bala Indee
Rs.450.00
ආයුබෝවන් - Ayubowan
Rs.424.00
අහසට පෙම් බැඳ - Ahasata Pem Banda
Rs.360.00
නිහඬ ආදරය - Nihanda Adaraya
Rs.336.00
ගල්ලෙනක දෝංකාරය - Gallenaka Donkaraya
Rs.368.00
දූවිලි මල - Duvili Mala
Rs.382.50
තිත්ත කෝපි - Thiththa Kopi
Rs.765.00
ආවර්ජනා - Avarjana
Rs.432.00
පවුලක ගින්දර - Pawulaka Gindara
Rs.472.00
ආදරය සමුගනී - Adaraya Samuganee
Rs.450.00
අත්තටු මැවිලා - Aththatu Mavila
Rs.495.00
කඳුකර මාවත - Kandukara Mawatha
Rs.467.50
මාතුබී මමයි - Mathubee Mamai
Rs.360.00
තනිවූ ගැහැණිය - Thaniwu Gahaniya
Rs.450.00
උත්තම ගැහැනු - Uththama Gahanu
Rs.340.00
හිස්තැනක සිට - Histhanaka Sita
Rs.351.00
ආදරණීය වියරුව - Adaraneeya Viyaruwa
Rs.450.00