• වනගත චාරිකා - Wanagatha Charika

වනගත චාරිකා - Wanagatha Charika

  • Price: Rs.405.00 Rs.450.00

බින්තැන්නේ  පරිසරයේ  අසිරියත්,  ජනතාවගේ  ජීවිතයේ සැබෑවත් මෙම  වන දහන හා එහි සතා සර්පයාගේ අපූර්වත්වයත් එක්තැන් කරමින් කරන මේ කථනය සමාජ විද්‍යාත්මක තොරතුරු සම්භාරයකින් පිරී සිර වී පැවතිය ද කතුවරයාගේ නිර්මාණාත්මක කතා රීතිය හේතු කොට ගෙන මෙම කෘතිය නවකතාවකට ඉතා සමීප රචනයක් සේ දැනෙයි. 

Write a review

Please login or register to review