• දිගාමඩුල්ලේ ආශ්චර්ය - Digamadulle Ashcharya

දිගාමඩුල්ලේ ආශ්චර්ය - Digamadulle Ashcharya

  • Price: Rs.675.00 Rs.750.00

දිගාමඩුලු  වනපෙත  මෙරට  පාඨකයාට  අතපොවන  මානයේ  බිම්කඩක්  තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු, වගවලසුන් හා දිවිහපුවන් ඇඟෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි. හේනට-කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය. මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ, මෙරට පළමු - පුරෝගාමී වනවිත්තිකරුවා ය. ඒ, දිගාමඬුල්ලේ ආශ්චර්යය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මඟිනි. 

Write a review

Please login or register to review