ජමිලා - Jamila
- Price: Rs.540.00 Rs.600.00
- Author: Dedigama V. Rodrigo - දැදිගම වී. රුද්‍රිගු
- Book Code: 9789556765038
- ISBN: 9789556765038
-
Publisher: Susara Publishers
- Availability: In Stock
චින්ගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන අල්තීනායි වැනි චරිත සුප්‍රසිද්ධය. සොවියට් ආණ්ඩුබලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇතිවූ පරිවර්තනය ගැනද, නව අවස්ථා ගැනද, මෑතක් වන තුරු වැඩවසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන්වූ ආධ්‍යාත්මික බලය ගැනද ඔහුගේ චරිත කියාපායි.
පෙරළූ නැවුම් පස - Peralu Nawum Pasa
Rs.1,125.00
ගුරු ගීතය - Guru Geethaya
Rs.180.00
අඳ වාදකයා - Anda Wadakaya
Rs.200.00
අම්මා - Amma
Rs.891.00
බේල්කින්ගේ කතා - Belkinge Katha
Rs.360.00
සුදු නැව - Sudu Newa
Rs.360.00