ඊවා කියූ අපූරු කතා - Eva Kiyu Apuru Katha
- Price: Rs.337.50 Rs.375.00
- Author: Nirupa Rodrigo - නිරූපා රුද්රිගු
- Book Code: 9789553105370
- ISBN: 9789553105370
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
Isabel Allende විසින් රචිත The Stories of Eva Luna කෘතියේ සිංහල අනුවර්තනය.
"භීතිය, බිහිසුණු අඳුරු බිම් ගෙයක් වැනිය. ඔබ එතුළට ඇතුළු වී එය පරීක්ෂා කර බැලුවහොත්, එය හරහා ගොස් එළියට යා හැකි බව ඔබට වැටහෙනු ඇත. අනතුරුව, ඒ හා සමාන, විශාල හා බියජනක තවත් බිම්ගෙයක් ඔබට හමුවනු ඇත. ඊට ඇතුළු වී, එහි සැරිසරමින්, සිදුවිය හැකි වඩාත්ම නරක දෙය කුමක්දැයි බලන්න."
මුහුද යට දිවයින - Muhuda Yata Divaina
Rs.1,440.00
ජපන් පෙම්වතා - Japan Pemwatha
Rs.600.00
සිසිරයේ මැද - Sisiraye Mada
Rs.600.00
සයුරු තෙර සහන් බිම - Sayuru Thera Sahan Bima
Rs.1,440.00
කළු සිහිනය - Kalu Sihinaya
Rs.1,040.00