එන්න මා සොඳුරිය - Enna Ma Sonduriya
- Price: Rs.504.00 Rs.630.00
- Author: L. S. S. Pathirathna - එල් එස් එස් පතිරත්න
- Book Code: 9789556912975
- ISBN: 9789556912975
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Pearl S. Buck විසින් රචිත Come My Beloved කෘතියේ සිංහල පරිවර්තනය.
ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසි වලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ පරමාර්ථයෙනි. ඔහුගේ පුත්‍රයා ද එහි පැමිණෙන්නේ එම පාසලේ ඉගැන්වීම සඳහා ය. දෙවියන් සොයායන ඔහුගේ මුනුපුරා ඉතා කුඩා දිළිඳු ගමක සම්පූර්ණ ගැමි ජීවිතයක් ආරම්භ කරන්නේ මිෂනාරිවරයකු ලෙසය.
බටහිර සහ නැගෙනහිර අවසන් ඝට්ඨනය එළිදකින්නේ උපතේ සිට ඉන්දියන් ගම්මානයේ ගැමි ජීවිතයට හුරුවී සිටි ඔහුගේ මීමිනිබිරිය වෛද්‍යවරයකු වූ දේශීය මිනිසකු සමග ආදරයෙන් බැඳී යාම හා ඔහු සමග විවාහ වීමට අවසර ඉල්ලා සිටීමත් සමගය.
ඇගේ පියා ඒ විවාහයට බලවත් ලෙස විරුද්ධ වන්නේ සිය මූලික සංකල්ප නොසලකා හරිමිනි.
අපේක්ෂා භංගත්වයට පත්වන ඇය අවසානයේ තම ආදරවන්තයා සොයා යන්නේ ඔහු වෙනුවෙන් කැපවීම සඳහාය.
රන් මල - Ran Mala
Rs.256.00
නිමක් නැති ගමනක් - Nimak Nethi Gamanak
Rs.464.00
වීදුරු මාලිගාව - Veeduru Maligawa
Rs.512.00
සොඳුරු දඬුවම - Sonduru Danduwama
Rs.464.00
වහලිය - Wahaliya
Rs.880.00
කෙළිමඬලේ දියණිය - Kelimandale Diyaniya
Rs.576.00
ම්ලේච්ඡ අහිංසකයෝ - Mlechcha Ahinsakayo
Rs.336.00
සැඟවුණු ආදරය - Sangawunu Adaraya
Rs.544.00
ඇගේ කතාව - Age Kathawa
Rs.584.00
සාර භූමි - Sara Bhumi
Rs.1,202.50
සෙනෙහෙබර රූත් - Senehebara Ruth
Rs.1,040.00