උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu
- Price: Rs.450.00 Rs.500.00
- Author: Savindi Ariyathilake - සවින්දි ආරියතිලක
- Book Code: 9789556970906
- ISBN: 9789556970906
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Rick Riordan විසින් රචිත Percy Jackson The Demigod Files කෘතියේ සිංහල පරිවර්තනය.
ඔබ මේ පොත කියවමින් සිටිනවා නම්, ඔබේ ජීවිතය තව තවත් අන්තරාදායක වීමට ආසන්නයි.
අර්ධ-ලෝහිත කඳවුරේ ජ්‍යෙෂඨ ලේකම් වන රික් රියෝඩන් මෙම අතිශය රහසිගත ලිපිගොනුවලින් ඔබට කිසිම සාමාන්‍ය මනුෂ්‍ය ළමයෙකුට දැකීමට ඉඩක් නැති උප දෙවි ලෝකය තුළට එබී බැලීමට ඉඩ ලබා දී ඇත.
මෙම රහසිගත ලිපිගොනුවට පර්සි ජැක්සන්ගේ අති බිහිසුණු වික්‍රමාන්විත තුනක් ඇතුළත් වේ.
ඉතින්, ඔබ මෙම පොතෙන් සන්නද්ධ නම්, ඔබගේ පුහුණුවීම් අතරතුරේ දී නොමැරී සිටීම සඳහා දැනගත යුතු සියලු දැනුම ඔබ සතු වේවි. මේ ඔබගේ වික්රමාන්විතයන්ගේ ඇරඹුම පමණයි...
Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>
අතරමං වූ වීරයා - Atharaman Wu Weeraya
Rs.2,025.00
ඊජිප්තු සෙල්ලම - Egypthu Sellama
Rs.315.00
නෙප්චූන් ගේ පුත්‍රයා - Neptune ge Puthraya
Rs.2,070.00
රාක්ෂ සයුර - Raksha Sayura
Rs.1,232.50
Demigods & Magicians
Rs.800.00
Magnus Chase and the Gods of Asgard
Rs.960.00