ඉහිරුණු දිය - Ihirunu Diya
- Price: Rs.464.00 Rs.580.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Book Code: VGCSA0137
- ISBN: 9789556522697
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Sally Grindley විසින් රචිත Spilled Water කෘතියේ සිංහල පරිවර්තනය.
සිය සැමියාගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි. නිර්භීත චීන දැරියක ප්රධාන කොට ගෙන සැලී ග්රින්ඩ්ලි විසින් ලියන ලද මෑත කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ.
මාටින් පිග් - Martyn Pig
Rs.320.00
සරුංගල් ලුහුබඳින්නා - Sarungal Luhubandinna
Rs.1,280.00
සුවඳ තොටුපොළ - Suwanda Thotupola
Rs.640.00
එලිසාගේ බලු පැටියා - Elizage Balu Patiya
Rs.296.00
ලූනු සහ කඳුළු - Lunu Saha Kandulu
Rs.544.00
ඈත දුර ඈත - Etha Dura Etha
Rs.630.00
ඩැල්මේෂන් 101 - Dalmatian 101
Rs.464.00
බොබ්සි නිවුන්නු - Bobbsey Niwunnu
Rs.544.00