උපේකා - Upeka
- Price: Rs.630.00 Rs.700.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863420
- ISBN: 9789556863420
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්රශ්න කෙළේ ය.
"අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත."
තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.
පිච්චමල - Pichchamala
Rs.585.00
අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
Rs.585.00
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.495.00
පින්කෙත - Pinketha
Rs.360.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00
අඹු දරුවෝ - Ambu Daruwo
Rs.450.00