ඊජිප්තු සෙල්ලම - Egypthu Sellama
- Price: Rs.315.00 Rs.350.00
- Author: Savindi Ariyathilake - සවින්දි ආරියතිලක
- Book Code: 9789553727121
- ISBN: 9789553727121
-
Publisher: Muses Publishing House
- Availability: In Stock
Zilpaha Keatley Snyder විසින් රචිත The Egypt Game කෘතියේ සිංහල පරිවර්තනය.
මෙලනි රෝස්ට ඒප්රිල් හෝල් ව මුණගැසෙන පළවැනි වතාවේ දී, ඇගේ හිතේ ඇති වන්නේ ඔවුන් දෙදෙනා ම කැමති එක දෙයක් වත් තිබේවි ද කියා දෙගිඩියාවකුයි. ඒ වුණත් ඔවුන් දෙදෙනාම පෞරාණික ඊජිප්තුව හා සම්බන්ධ හැමදේකට ම එක වගේ ආදරය කරන බව නොබෝ කලක් යන්නට මත්තෙන් ඇයට සොයා ගන්නට ලැබෙනවා. මේ දෙපළට A-Z කෞතුක භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ සාප්පුව පිටුපස අත්හැර දැමූ අංගනයක් අහම්බෙන් වගේ සොයාගන්න ලැබුණා ම, මෙලනි සහ ඒප්රිල් තීරණය කරන්නේ එය ඊජිප්තු සෙල්ලමට කියාපු තැනක් කියලයි. මේ ඊජිප්තුවේ ජනගහනය දෙකේ සිට හය දක්වා වර්ධනය වෙන්නට වැඩි කාලයක් යන්නේ නැහැ. පාසැලෙන් පසු හවස් වරුවල සහ සති අන්තයන්වල දී ඔවුන් සියල්ලෝ ම රැස්වන්නේ, ඔවුන්ගේ ඊජිප්තු ඇඳුම් පැලඳුම් ඇඳ, පූජා චාරිත්ර පැවැත්වීමට සහ ඔවුන්ගේ රහස් සංකේත භාෂාවේ වැඩ කටයුතු නිම කරන්නටයි. මෙය නිකං ම සෙල්ලමක් විතරයි කියා හැමෝම හිතුවත්, ඒ අදහස වෙනස් කරමින් මේ පුංචි සෙල්ලක්කාරයින්ට අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්නට පටන් ගන්නවා. ඔවුන්ගේ ඊජිප්තු සෙල්ලම ඕනෑවටත් වඩා දුර දිග ගිහින් ද?
අතරමං වූ වීරයා - Atharaman Wu Weeraya
Rs.2,025.00
නෙප්චූන් ගේ පුත්රයා - Neptune ge Puthraya
Rs.2,070.00
උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu
Rs.450.00
රාක්ෂ සයුර - Raksha Sayura
Rs.1,232.50
බිග් ලිට්ල් ලියිස් - Big Little Lies
Rs.990.00