එක්ස් - X
- Price: Rs.405.00 Rs.450.00
- Author: Susitha Ruwan - සුසිත රුවන්
- Book Code: 3727053
- ISBN: 9789553727053
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
සියල්ලෝම තුෂ්ණිම්භූතව බලා සිටියහ. දැඩි නිහැඬියාවක් පැතිර ගියේය. ප්රතිචාරය මෙවැන්නක් වන බව ඔහු නිවැරදිව අනුමාන කර තිබුණි. තවත් මොහොතකට පසු ඔහු ම නිහැඬියාව බිඳීමට තීරණය කළේය. ඔහු ඇසුවේ එකම එක දෙයකි.
'දැන් අපි මොකද කරන්නෙ ?'
ඉකරස් පුනරාගමනය - Icarus Punaragamanaya
Rs.270.00
ඒ ඔහු නොවේ - E Ohu Nowe
Rs.315.00
රාවණා මෙහෙයුම - Rawana Meheyuma
Rs.765.00
රාවණා මෙහෙයුම 2 - Rawana Meheyuma 2
Rs.441.00
සර්වනාශ - Sarvanasha
Rs.495.00