ඊජිප්තු විනිසුරු 02 - Egypthu Vinisuru 02
- Price: Rs.672.00 Rs.840.00
- Author: Manel Karunathilaka - මානෙල් කරුණාතිලක
- Book Code: 9789556912814
- ISBN: 9789556912814
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
පැසායර්, පළාත් විනිසුරුවකුගේ තත්වයට උසස් වීමක් ලබයි. එහෙත් ඒ කෲර කුමන්ත්රණකරුවන්ගේ ගොදුරක් වන ඔහු නෙෆරෙට් හා විවාහයෙන් දින කීපයකට පසු තම ගුරුවරයා ඝාතනය කිරීමේ වරදට සැකපිට සිරගත කෙරේ. ලොව බලවත්ම මිනිසා, මහා රැම්සීස්, ඝාතකයන්ගේ සහ හොරුන්ගේ වහලෙකු බවට පත්ව සිටියේය. අපරාධකරුවන්ගේ ඉලක්කය, හුදෙක් පාරාවෝ නොව ඔහු රැකගෙන ආ පාරම්පරික වටිනාකම් ය. මේ දුක්ඛදායක තත්ත්වයෙන් මහා රැම්සීස් බේරා ගැනීමට සිර කඳවුරෙන් බේරී එන පැසායර්ට හැකිවේද? සෙවණැලි තුළ මුවාවී ආරක්ෂකයින් ඝාතනය කළ සෙවණැලි කන්නාට, පැසායර්ගේ ජීවිතය බිලිගත හැකි වේද?
රැම්සීස් - Ramses
Rs.1,120.00
රැම්සීස් II - Ramses II
Rs.1,200.00
රැම්සීස් III - Ramses III
Rs.680.00
රැම්සීස් IV - Ramses IV
Rs.1,200.00
රැම්සීස් V - Ramses V
Rs.1,120.00
ඊජිප්තු විනිසුරු 01 - Egypthu Vinisuru 01
Rs.1,400.00
කළු පාරාවෝ - Kalu Parawo
Rs.1,040.00
ඉගිලෙන ළමයා - Igilena Lamaya
Rs.384.00
නිදහසේ රැජින - Nidahase Rajina
Rs.1,000.00
නිදහසේ රැජින 2 - Nidahase Rajina 2
Rs.584.00
මමියේ විනිශ්චය - Mamiye Vinishchaya
Rs.1,400.00
දෙවොලක ඉරණම - Dewolaka Iranama
Rs.1,184.00