ඊජිප්තු විනිසුරු 01 - Egypthu Vinisuru 01
- Price: Rs.1,400.00 Rs.1,750.00
- Author: Manel Karunathilaka - මානෙල් කරුණාතිලක
- Book Code: 9789556912678
- ISBN: 9789556912678
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ පළමු වෙළුමයි පිරමීඩය පාමුල.
පැසායර් - තීබසයේ කුඩා ගමකින් එන කණිෂ්ඨ විනිසුරුවෙක්.
සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්.
නෙෆරට් - වෛද්‍යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්.
මහා පිරමීඩයට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් පස් දෙනකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය අතරතුර, මෙම්පීස් නගරය වසා පැතිර ගිය දූෂණය දකින පැසායර් දැඩි චිත්ත පීඩාවට පත්වෙයි. ඒ නීච බව තුළින්, මහා රැම්සීස් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක සුල මුල හෙළිවේ. ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සූටි සමග, මේ කුමන්ත්රණයේ ගැට ලිහන්නට පැසායර්ට හැකිවේද? අසත්‍ය පතුරුවන, සාධාරණ අසාධාරණයේ වලා පොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සීස් බේරාගැනීමට පැසායර්ට හැකිවේද?
රැම්සීස් - Ramses
Rs.1,120.00
රැම්සීස් II - Ramses II
Rs.1,200.00
රැම්සීස් III - Ramses III
Rs.680.00
රැම්සීස් IV - Ramses IV
Rs.1,200.00
රැම්සීස් V - Ramses V
Rs.1,120.00
කළු පාරාවෝ - Kalu Parawo
Rs.1,040.00
ඉගිලෙන ළමයා - Igilena Lamaya
Rs.384.00
නිදහසේ රැජින - Nidahase Rajina
Rs.1,000.00
නිදහසේ රැජින 2 - Nidahase Rajina 2
Rs.584.00
මමියේ විනිශ්චය - Mamiye Vinishchaya
Rs.1,400.00
දෙවොලක ඉරණම - Dewolaka Iranama
Rs.1,184.00