ඉහිරුණු කිරි - Ihirunu Kiri
- Price: Rs.441.00 Rs.490.00
- Author: Priyanka Amaratunga - ප්‍රියංකා අමරතුංග
- Book Code: 6716757
- ISBN: 9789556716757
-
Publisher: Sarasavi Publishers
- Availability: Out Of Stock
"පියුමි..." නොනක්කාගේ කටහඩ දුරින් ඇසිණ. "පියුමි..." මෙවර මවගේ කටහඩ ලගින් ඇසිණ. එහෙත් පියුමි හිස ඔසවා මව දෙස නොබැලුවා ය. "මොනවයි හොයන්නේ ...?මොනවත් නැති වුනයි....?" මව ඇසුවාය.සිහිනෙන් බියවුවක් මෙන් පියුමි මව දෙස බැලුවාය. "ඔව්.... නැතිවුනා.... ඉස්සර වෙලාම මගෙ මහත්තයා නැති වුණා... ඊට පස්සේ හැම දේම නැති වුණා... ගෙවල් දොරවල්.... සැප සම්පත්.... මගෙ ආත්මය ඔක්කොම නැති වුණා....දැන් මේ හොයන්නේ මනුස්සකම...."
ස්වප්න - Swapna
Rs.585.00
කිරි මදුවැල් - Kiri Maduwel
Rs.427.50
කුමාරිහාමි 1 - Kumarihami 1
Rs.1,071.00
කුමාරිහාමි 2 - Kumarihami 2
Rs.765.00
සඳ මම නම් - Sanda Mama Nam
Rs.360.00
තුල්‍ය රූප - Thulya Rupa
Rs.441.00
ඇහැල සුවඳ - Ehala Suwanda
Rs.1,161.00
කඩදාසි ඔරු - Kadadasi Oru
Rs.1,305.00