• අවසන් විසඳුම - Avasan Wisanduma

අවසන් විසඳුම - Avasan Wisanduma

  • Price: Rs.578.00 Rs.680.00

1933 සිට 1945 අතර  දෙළොස්  වසරක  හිට්ලර්ගේ  ෆැසිස්ට්  පාලනය  මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය ලෙස සැලකේ. එම පාලනය තුළ යුදෙව්වන්, ආර්ය නොවන ජාතීන් හා විරුද්ධවාදීන් මර්දනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත් රාජ්‍යයන්හිත් ස්ථාපනය කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස්. එස්. හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතුළත් වන්නේ එලෙස සිරගතවූවන්ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘත්තාන්තය යි.

Write a review

Please login or register to review